Friday, May 16, 2008
වසර එක හමාරකට පසු.....
වසර එක හමාරක් යන තුරු මා හට සටහනක් තැබීමට නොහැකිවිය. සිංහල යුනිකෝඩ් දර්ශනය වීම දැන් ඉතාමත් දියුණු වී ඇති බව් හැඟේ. ඉතාමත් රසවත් සිංහල බ්ලොග් කිහිපයක්ම මට හමුවිය. මමත් මට හැකි ලෙස බ්ල්‍රොග් සටහන් තැබීමට ඉටා ගතිමි.
Monday, November 13, 2006
ප්‍රථම සටහනයි මේ
සිංහල යුනිකෝඩ් භාවිතා කරමින් මාගේ සටහන් ඉදිරිපත් කිරීමට මම මේ වෙබ් පිටුව නිර්මානය කළෙමි. තවමත් සිංහල යුනිකෝඩ් සියළුම වැඩ සටහන් තුල නිවැරදිව දර්ශනය වෙන බචක් පෙනෙන්නට නැත. නමුන් සීග්‍රයෙන් එය දියුනු වෙමින් පවතියි.
සිංහල යුනිකෝඩ් භාවිතා කිරමින් ලිවීම ඉතාමත්ම පහසු බවට පත්ව ඇතැයි මට සිතේ. විශේෂයෙන්ම ලිනක්ස් පරිඝනක මෙහෙයුම් පද්දතිය තුල එය ඉතාම පහසුය. මේ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ සියළුම අයට මාගේ ස්තුතිය පුද කරමි.
අන්තර්ජාලය භාවිතයට පැමිනීමත් සමඟ සිංහල භාෂාව භාවිතයට ගැනීම ඉතාම අඩු වූ බව ඉතාම පැහැදිලිය. යුනිකෝඩ් ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමඟ එය ක්‍රමයෙන් මඟ හැරෙමින් පවතියි. මාගේ මේ උත්සාහය යුනිකෝඩ ක්‍රමය තවත් ජනප්‍රිය කිරීමයි.

Subscribe to:
Posts (Atom)