Friday, May 16, 2008

වසර එක හමාරකට පසු.....

වසර එක හමාරක් යන තුරු මා හට සටහනක් තැබීමට නොහැකිවිය. සිංහල යුනිකෝඩ් දර්ශනය වීම දැන් ඉතාමත් දියුණු වී ඇති බව් හැඟේ. ඉතාමත් රසවත් සිංහල බ්ලොග් කිහිපයක්ම මට හමුවිය. මමත් මට හැකි ලෙස බ්ල්‍රොග් සටහන් තැබීමට ඉටා ගතිමි.