Monday, June 30, 2008

කවුද ඉහල?



ලෝක සිතියම බලන විට මා හට යුරෝපය ඉහලින් හා සිතියමේ මැදින් ප්‍රමාණයට වඩා විශාලව ඇඳ ඇත්නේ ඇයි කියා සිතුනි. ලෝකයහි වෙනස් විදිහට දකින අය සිටින බව තරුදැල බැලූ මට පසක් විය. මෙහි ප්‍රමුඛ ලෙස පෙනෙන්නෙ යුරෝපයද?

1 comment:

Nilaksha said...

රාජිත, මේ මාතෘකාව ඇදල ගත්ත එක නියමයි. මමත් ඔය කතන්දරේම කීප දෙනෙක්ගෙන් ඇහුවා/කිව්වා. පස්සේ මම මගේ ලිපිවල සිතයම් දාද්දි ඔය විදියට සහ ලෝකය කැරකෙන පැත්තට යොමුවූ සිතියම් දාන්න කල්පනා කළා. ඒත් ඒක පිස්සුවක් කියලා හිතුන නිසා අතඇරියා. :D